විශ්වවිද්‍යාල විභාග පැවැත්වීමට තීරණයක්

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කලද විශ්වවිද්‍යාල විභාග පැවැත්වීමට තීරණය කර ඇති බවට විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ සම්මේලනය ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.

රජයේ බදු ප්‍රතිපත්තිය,විදුලි බිල ඉහල දැමීම ආදී කරුණු පිළිබඳව සිය විරෝධය පළකරමින් දිවයින පුරා විවිධ වෘත්තිකයින් මෙලෙස විරෝධතාවල නිරත වුණි.

Exit mobile version