විශ්වවිද්‍යාල සුදුසුකම් නොලබන සිසුන්ටත් විශ්වවිද්‍යාල වරම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය කථාවේදී විශ්ව විද්‍යාල ගණන තුන් ගුණයකින් වැඩි වෙතැයි බලාපොරොත්තු වන අතර තාක්ෂණ කේෂ්ත්‍රය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල 4ක් නිම කිරීමට සැලසුම් ඇති බව යෝජනා වූ අතර පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්ව විද්‍යාල කිරීමට නීති හදන අතර අධ්‍යාපන විශ්ව විද්‍යාලයක් ක්‍රියාත්මක කිරීමටද යෝජනා විය.

2024 මේ වෙනුවෙන් රුපියල් බිලයනයක් වෙන් කරන බව ඒහිදී පැවසීය. පළාත් සභාවලට විශ්වවිද්‍යාල නිර්මාණය කිරීමටද ඇතැයි බලාපොරොත්තු වෙන බව පැවසූ අතර උසස් පෙළ සමත් වන හැම දරුවකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය වගේම විදේශ විනිමයත් බලාපොරොත්තු වෙන බවද පැවසීය.

Exit mobile version