විශ්වවිද්‍යාලය වෙත පිවිසෙන සිසුන්ට තොරතුරු තාක්ෂණය ඉගෙනීමට හැකිවන පරිදි පාඨමාලා විෂය ක්ෂේත්‍ර සකස් කරන බවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
මෙම ක්‍රමවේදය පාසල තෙක් ව්‍යාප්ත කිරීම සෑම දෙනාම පිළිගන්නා කරුණක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මාලඹේ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අද (05) අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර ඇත.