විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ මෙම සතිය ඇතුළත 2020 වසරේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් විශ්ව විද්‍යාලවෙත ඇතුලත් කරගැනීමේ Z ලකුණු ප්‍රකාශයට පත්කරන බවයි.
එමෙන්ම 2021/2021 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රධාන විෂය ධාරා යටතේ දිස්ත්‍රික් මට්ටමින් අධ්‍යයන පාඨමාලා සඳහා තෝරා ගන්නා ප්‍රතිශතයන් මේ වන විට නිකුත් කර ඇති බව ද සඳහන් කර ඇත.