විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයෝ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගවල තවත් පියරවක් ලෙස රට පුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයෝ බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට අද (29) දහවල් විරෝධතායක් පැවැත්වූ බව වාර්තා වේ.
විශ්වවිද්‍යාල සේවකයන්ගේ අහිමිකළ වැටුප් වහාම ලබාදෙනු සහ වැටුප් විෂමතා වහා නිවැරදි කරනු ආදි පාඨ සටහන් කළ පුවරු රැගෙන එහිදී අනධ්‍යයන සේවකයෝ විරෝධය දැක්වූ බව සදහන්.