2020 විශ්ව විද්‍යාල කඩයිමු ලකුණු අනුව සිසුන් සඳහා අදාළ විශ්වවිද්‍යාල ලියාපදිංචි වීමේ අවසන් දිනය 2021 දෙසැම්බර් මස 16 වනදා තෙක් දීර්ඝ කර ඇත.
මේ පිළිබඳ විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය අමරතුංග මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.