රට තුළ මේ වන විට පවත්නා බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වී ඇත.
ජනාධිපති ලේකම්කාර්යාලයේ දී මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතර ඊයේ (21) දින පැවති අමාත්‍යමණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ තීරණයක් අනුව මෙය පැවැත්වීමට නියමිතව ඇත.
මෙහිදී දීර්ඝ වශයෙන් රට තුළ උද්ගතව ඇති විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කීරීමට නියමිතව ඇත.