ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරන්නේ බලහත්කාරයෙන් පාසල් විවෘත කිරීම සිදු කළහොත් සියලු වෘත්තීය සමිති ඊට එරෙහිව පෙළගැස්වීමට කටයුතු කරන බවයි.
කෙසේ හෝ යළිත් පාසල් විවෘත කළ ද ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ගේ වැඩ වර්ජනය අඛන්ඩව සිදු කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ඊයේ (16) දිනයේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ පිළිබඳව සඳහන් කර ඇත.