(වීඩියෝ) මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට කොටු වෙති. ජනතාව පාර්ලිමේන්තුව වට කරති.

මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පිවිසුම් මාර්ග ජනතාව විසින් වටකර තිබෙන බව වාර්තා වේ. දියත උයන මෙන්ම, මාදිවෙල පිවිසුම් මාර්ගයද මෙසේ අවහිර කර තිබෙන බව වාර්තා වේ.  කෙසේ වෙතත් එම ස්ථානයෙන් හොරෙන් යාමට ආ මන්තිවරු පිරිසක් ජනතාව විසින් වටකරගෙන තිබේ.

Exit mobile version