( වීඩියෝ) රනිල්ගේ නිවසට ගිනි තැබූ විශේෂ කාර්ය බලකාය පලා යයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසලට ජනතාව පැමිණෙන විට එහි සිටි හමුදා සහ පොලිස් නිලධාරීන් පැනයන යන් වීඩියෝවක් මේ වන විට නිකුත්ව තිබේ.

එම වීඩියෝවට අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිටිපිට සිටි මාධ්‍යවේදීන්ට පහරදීමත් සමගම එහි සිටි විශේෂ කාර්ය බලකාය පලා යමින් සිටි. ඒ අනුව ඔවුන් පලා යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තබා අරගලකරුවන් අසු කිරීමේ සලසුමක්ද යන්න සැකයක් මතුව තිබේ.

කිසිම වරදක් නැතිව මාධ්‍යවේදීන්ට පහර දුන් විශේෂ කාර්ය බලකායට එසේ පලා යාමට කිසිදු හේතුවක් නැත. මේ පිලිබදව සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීම වහාම සිදු විය යුතුය.

Exit mobile version