(වීඩියෝ ). රැට්ටාට පොලිස් ඇප ලබා දීමට මහ්ස්ත්‍රාත් නියෝග කරයි

ශ්‍රී ලංකා පොලිසිය මගින් අත් අඩංගුවට ගත් රතිදු සේනාරත්න ලක්ෂ 5 ක පොලිස් ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ. එසේම පොලිසිය නිරපරාධේ අත් අඩංගුවට ගැනිම් මෙන්ම නඩු පවරීම්ද මෙහිදී අනාවරනය වී තිබේ

Exit mobile version