අද (28) දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නව වීසා ගාස්තු සංශෝධනය පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
අංක 2241/37 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් 2021 අගෝස්තු මස 18 වන දින ප්‍රසිද්ධකොට ඇති නව ආගමන හා විගමන රෙගුලාසි අනුව වීසා ගාස්තු හා දඩ මුදල් පහත පරිදි සංශෝධනය කර ඇති බවයි එහි සඳහන් වූයේ.