ගොවි අස්වනු ඉහළ නැංවීමේ අරමුණින් වූ කෙටීමේදී අය කළ සමාජ ආරක්ෂණ බද්ධ ඉවත් කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම බද්ධ ඉවත් කිරීමෙන් හාල් මෝල් හිමියන් විසින් වැඩි මිලකට වී මිල දී ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් , සමාජ ආරක්ෂණ බද්ද මගින් අය කරනු ලැබූ මුදලේ වාසිය ගොවීන්ට හිමිවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.