මීට පෙර දී රජය විසින් වී මිලදී ගැනීමේ කටයුත්ත සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර තිබූ අතර ඊයේ (3) වන විට එම සම්පූර්ණ මුදලටම වී මිල දී ගෙන අවසන් බව වාර්තා වේ.
එමෙන්ම අවශ්‍ය වුවහොත් වී මිල දී ගැනීම සඳහා තවත් රුපියල් බිලියන 3ක මුදලක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව ද වාර්තා වේ.