ඊයේ (2) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පුත්තලම ගොවි නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත් වූ අතර මහ කන්නයේ වී මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 10ක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී .
මහ කන්නයේ වී මිලදී ගැනීම මෙවර වී අලෙවි මණ්ඩලය විසින් සිදු නොකර බවත් ඒ වෙනුවට දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා වී මෙට්‍රික් ටොන් 66,000 ක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.