ඊයේ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහින්දාන්නද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කලේ ඉදිරි කන්නයේදී වී මිලදී ගැනීමේදී වැඩි මිලට ගැනීමට බලාපොරොත්තු වන බවය.
එසේම කෝටි ගණන් ලාභ ලබන මහා පරිමාන වී මෝල් හිමියන් වෙනුවෙන් පෙනී නොසිටින ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක්ද කරන ලදී.