විදුලි බල අමාත්‍ය කාන්චන විජේසේකර මහතා විසින් ගෙන ඒමට යෝජිත පනත් කෙටුම්පතෙහි වැරදි සහ, අමාත්‍යවරයා විසින් කරුණ සඟවා කටයුතු කරන බවත්, එහි වැරදි 42 ක් තිබෙන බවත්, සමාජ මාධ්‍ය වල පමණක් සටහන් යෙදීමත් ආදී චෝදනා රාශියක් මෙන්ම, තරුණ අමාත්‍යවරයෙකු ලෙස වැරදි තීරණ නොගන්නා ලෙසත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ලිපියක් මගින් දන්වා තිබේ.
එම ලිපිය පහත සබැදියෙන් කියවිය හැකිය.
https://drive.google.com/file/d/1ivgRMK3DcRb2-W2X1El02WyN7t9gsvSc/view?usp=drive_link