වෘත්තීය සමිති 10කට ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ ජනාධිපති මන්දිරයට ඇතුළුවීම වළක්වමින් එම තහනම් නියෝගය නිකුත් කර ඇති බව සදහන්.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මහජනතාවට පීඩාවක් හෝ රථවාහන තදබදයක් ඇති කිරීම ද නොකළ යුතු බවයි.