වෙඩි වැදීමකින් කාන්තාවක් මියයයි

හමුදා බුද්ධි අංශ සාමාජිකයකුගේ ගිනි අවික් ක්‍රියාත්මක වීම හේතුවෙන් බොරැල්ල අල්ගහකුඹුර ප්‍රදේශයේදී කාන්තාවක් මිය ගොස් ඇති බව වාර්තාවේ.  

බුද්ධි නිලධාරීන් විසින් යම්කිසි පුද්ගලයකුගෙන් ප්‍රශ්ණ කරමින්  සිටියදී ගිනිඅවිය ක්‍රියාත්මක වී ඇති බව සදහන්වේ.

මිය ගොස් ඇත්තේ 25හැවිරිදි දෙදරු කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

හමුදා නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර බොරල්ලපොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සදහන්වේ.

Exit mobile version