වෙන්න ජනපති කැනඩා යයි!

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ලබන මාසයේ කැනඩාවට යෑමට නියමිත බවත්, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇමතීමට නියමිත බවත්, කැනේඩියානු දේශපාලනඥයන් කිහිපදෙනකු හමුවීමට නියමිත බවත් වාර්තා වේ.

මාර්තු 23 වැනිදා ටොරොන්ටෝහි රැස්වීමක් ඇමතීමට නියමිත බවද වාර්තා වේ.

Exit mobile version