වෙසක් පුර පසලොස්වක පෝදා සහ ඊට පසුදින උප ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බවට වාර්තා වේ.
එම උප ඡායා චන්ද්‍රග්‍රහණය ආසියාව , දකුණු සහ නැගෙනහිර යුරෝපය ,පැසිෆික්,අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ ඇතැම් ප්‍රදේශවලට දිස්වන බව සදහන්.
ලබන පස්වනදා පස්වරු 8.44 ට ආරම්භ වී ඊට පසුදින අලුයම 1.1 දක්වා පැය 4 යි විනාඩි 18 කාලයක් එය දිස්වන බවට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර වෙබ් අඩවිය සදහන් කර තිබේ