යුක්රේන ජනපති වොලඩිමියර් සෙලෙස්කි විසින් රටවල් රැසක නායකයින් සමග පැවතී සාකච්ඡාවකින් පසු සාගතයකට මුහුණදී ඇති රටවල් සදහා ඩොලර් මිලියන 150ක් වටිනා ධාන්‍ය අපනයන කිරීමට සුදානම් වේ.
බෙල්ජියම,පෝලන්තය හා ලිතුවේනියාව,හංගේරියාවසහභාගීවූ මෙම සාකච්ඡාවට ජර්මනිය ප්‍රංශය හා යුරෝපා කොමිසමේ නායකයන් එක්වුයේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය.
ඉතියෝපියාව සුඩානය සෝමාලියාව හා යේමනය ඇතුලු වඩාත් අවදානමට ලක්වී ඇති රටවලට මෙම අපනයන සිදු කිරීමට සැලසුම් කර ඇත.