මෝටර් රථ ප්‍රවාහන කොමසසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේ ශ්‍රව්‍යබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබාදීම එළඹෙන වසරේ මාර්තු මස සිට දීපව්‍යාප්තව ආරම්භ කරන බවයි.
මේ වන විට මෙය ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් ක්‍රියාත්මකව පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.