ශ්‍රව්‍යාබාධිතයන්ට රියදුරු බලපත්‍ර ලබා දීම කඩිනමින්.

Image Source/Offset Images

මෝටර් රථ ප්‍රවාහන කොමසසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේ ශ්‍රව්‍යබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබාදීම එළඹෙන වසරේ මාර්තු මස සිට දීපව්‍යාප්තව ආරම්භ කරන බවයි.

මේ වන විට මෙය ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් ක්‍රියාත්මකව පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

Exit mobile version