ශ්‍රී ලංකාවට සුභදායී පුවතක් IMF අරමුදලින්

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ හදිසි ණය සහනයක් සඳහා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් ඇති වී තිබෙන බවයි.

හෙට (01) දිනයේ දී මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව ඇත.

Exit mobile version