මෙරට රැදී සිටින යුක්රේන සහ රුසියන් ජාතිකයන්ගේ වීසා කාලය මස දෙකකින් දීර්ග කීරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ. පවතින යුධ ගැටුම් හේතුවෙන් එම රටවල් වලට යාමට නොහැකිව සිටින රුසියන් ජාතිකයන් 11,463 දෙනෙකු සහ යුක්රේන ජාතිකයන් 3993 දෙනෙකු වෙනුවෙන් මේ තීරණය ගෙන ඇති අතර එම මාස දෙකක කාලය සදහා ගාස්තු අය නොකරන බවද සදහන් වේ.
ශ්‍රී ලංකාවේ රැදී සිටින යුක්රේන සහ රුසියන් සංචාරකයන්ගේ වීසා කාලය මාස දෙකකින් දීර්ඝ කරයි
-
by Ravana

- Categories: කැබිනට් තීරණ, විදේශ කටයුතු අමාත්‍යංශය, සංචාරක කර්මාන්තය, සංචාරක කර්මාන්තය
- Tags: ප්‍රමුක පුවතවිදේශීය
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024