ශ්‍රී ලංකාවේ හමුදා අරගලයට සම්බන්ධයි. බේබි කෙනෙක් ජනාධිපති කරන්න ඇමෙරිකාණු කුමන්ත්‍රණයක්

මේ වන හිරු සලකුණ වැඩ සටහන සඡීවීව විකාශය වෙමින් පවතී. මෙම වැඩ සටහනට ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වැඩම කොට තිබේ.

මෙහිදී රටතුල පවතින අර්බුධය පිලිබදවද අරගල සමය පිලිබදවද සාකච්ඡා වෙමින් පවතී. මෙහිදී උන් වහන්සේ ප්‍රකාශ කලේ පැවති අරගලයට යුධ හමුදා ප්‍රධාන නිලධාරීන් සම්බන්ධ බවද, ඇමරිකානු තානාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වු බවද, හමුදා ප්‍රධානීන්ද එම කුමන්ත්‍රණයට සම්බන්ධ බවද සදහන් කරන ලදී.

එසේම රටේ ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ අණ ශ්‍රී ලංකා හමුදාව පිලිනොගත් බවද සදහන් කරන ලදී. කෙසේ වුවත් අරගලය සමය තුල ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල හැසිරීම් නීතිවිරෝදී බව සාක්ෂි සහිතවම අපද අනාවරණය කර තිබේ.

වැඩසටහන පහතින් බලන්න

Exit mobile version