අද (23) පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරගයක් වන ශ්රී ලංකාව හා ඕමාන අතර තරගය අද පැවත්වේ. එය මේවනවිට ආරම්භ කිරීමට සියලුකටයුතු සුදානම් බවයි වාර්තාවන්නේ. .
එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්රී ලංකා කණ්ඩායම තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දු රැකීමට බව සදහන්වේ.