ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදල් හුවමාරුවක් අපේක්ෂා කර ඇති බව News First වාර්තා කරයි.
මුදල් හුවමාරුව සඳහා වූ ඉල්ලීම බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය A.K අබ්දුල් මොමන් විසින් ප්‍රකාශයට පත් කර ඇත.
බංගලිදේශයේ විදේශ අමාත්‍යවරයා අද කොළඹදී ආරම්භ වූ BIMSTEC සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
ගිය වසරේදීද ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශ බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ස්වැප් පහසුකම යටතේ ලබා ගන්නා ලදි.