ශ්‍රී ලංකාව වෙනුවෙන් දැවැන්ත උද්ඝෝෂණයක්, බ්‍රිතාන්‍යයේ

” මව් බිමේ අරගලයට පන දෙමු”, ” ගෝල් ෆේස් තනි නොකරමු” මැයෙන් බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකිකයන් විසින් මැයි මස පළමුවනදා දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

මැයි මස පළමුවන ඉරිදා සවස 2 ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිටදී මෙය පැවැත්වීමට නියමිතව තිබේ.

Exit mobile version