ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉහළ ආදායමක් .

2022 වර්ෂය තුළදී රුපියල් බිලියන 6.3 ක ආදායමක් ලැබූ බවත් එම ආදායම මෙතෙක් ඉතිහාසයේ ඉපැයූ ඉහළම වාර්ෂික ශුද්ධ ආදායම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් , අනුග්‍රාහක කොන්ත්‍රාත්තු , ICC ආයතනයේ වාර්ෂික සාමාජික ගෙවීම් සහ දේශීය ක්‍රිකට් යන අංශ 4 ක් මෙම ආදායම් වලට අයත් වන බව කියයි.

Exit mobile version