ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ජපානයට.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සංචාරයක් සදහා ජපානය බලා පිටත්ව ගොස් ඇති බවට වාර්තා වේ.

ඩෙලෝන් පීරිස්ගේ නායකත්වයෙන් මොවුන් ජපානය බලා පිටත්ව ගොස් ඇති අතර මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරගාවලියට එක්වීමට නියමිත බව සදහන්.

එහිදී දෙරට අතර විස්සයි විස්ස තරග 5ක් සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version