ඊයේ (30) පස්වරුවේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඉන්දීය ක්රිකට් තරඟ සංචාරය සඳහා පිටව යන ලදී.
ඒ අනුව වාර්තා වන්නේ විස්සයි විස්න තරඟ තුනකින් සහ එක්දින තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලිය සඳහා ක්රීඩකයින් 20 දෙනෙකු සහ නිලධාරීන් 12 දෙනෙකු පිටව ගොස් ඇති බවයි.
මෙම තරඟ ජනවාරි 03 වනදි මුම්බායිහිදී, ජනවාරි 05 වනදා පූනේ සහ ජනවාරි 07 වනදා රාජ්කොට් හිදීත් පැවැත්වීමට නියමිත අතර එක්දින තරඟ ජනවාරි මස 10 වනදා ආරම්භ වීමට නියමිතව ඇත.