අද (01) සිට ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා මාරු කර තිබේ.
ඒ අනුව නව භෞත චිකිත්සකවරයා වශයෙන් ක්රිස් ක්ලාක් පත්කර ඇත.
ඔහු ශ්රී ලංකා කණ්ඩායම සමග එක්වීමෙන් පසු පැවැත්වෙන පලමු තරඟය ඉන්දීය ක්රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කලේ මොහු වසර 02ක් සදහා ගිවිසුම්ගත වූ බවයි.