ශ්‍රී ලංකා පොලිසිය නොදුටු ශ්‍රී පාදස්ථානයේ ඝාණ්ඨාර මන්කොල්ලය. දළදා මාලිඟාවේ වංචා, දූෂණ. රුවන්වැලි සෑයේ විනාශය. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයෙන් දැවැන්ත ලේ වැගිරීමකට නොයා යුතුය.   

ශ්‍රී ලංකාවේ පොලිසිය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයේම තීරක පන්තිය ගැන ලෝකයේම අවධානයට යොමුව තිබෙන්නේ ඔවුන්ගේ ක්‍රියාකලාපයන් දූෂිත බැවිනි. ශ්‍රී ලංකා පොලිසියේ පමණක් නොව අනෙකුත් රාජ්‍ය සේවකයන්ගෙන්ද බාගෙට බාගයකටත් වඩා දූෂිත ක්‍රම වේදයන් වලින් මුසපත්ව තම කටයුතු කරගෙන යාමේ හේතුව කොතරම් ප්‍රභලද යත් හරියට වැඩක් කරන පොලිස් නිලධාරින් ඇතුළු අනෙකුත් සියලුම රාජ්‍ය සේවකයන්ටද රෙද්දක් ඇදගෙන … දිගටම ශ්‍රී ලංකා පොලිසිය නොදුටු ශ්‍රී පාදස්ථානයේ ඝාණ්ඨාර මන්කොල්ලය. දළදා මාලිඟාවේ වංචා, දූෂණ. රුවන්වැලි සෑයේ විනාශය. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයෙන් දැවැන්ත ලේ වැගිරීමකට නොයා යුතුය.    කියවන්න