ශ්‍රී ලංගමටත් කණ කොකා හඩයි – බස් රථ කොට උඩ

දේශපාලන  උවමනා මත ලංගමට රියදුරන් සහ කොන්දොස්තරවරුන් විශාල ප්‍රමාණයක් බදවා ගෙන තිබුනද , මේ වන විට බස්  රථ ධාවනයේ සහ රියදුරන්ගේ සහ කොන්දස්තරවරුන්ගේ අඩුවක් පැවතීම පුදුමයට කරුණකි . එමෙන්ම ධාවනය වන්නේ බස් රථ 800කටත් අඩු ප්‍රමාණයක් බව  වාර්තා වේ.

එමෙන්ම ලංගම තුල වංචා ,  දුෂණ , ගසාකෑම් , අක්‍රමිකතා  විශාල වශයෙන්  සිදුවන  බව දක්නට ලැබෙන කරුණකි .

මෙම හිගයට පිලියමක් වශයෙන් රියදුරන් සහ කොන්දොස්තරවරුන් කොන්ත්‍රාත් පදනම මත කඩිනමින් බදවා ගැනෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

Exit mobile version