ශ්රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 04ක් අද (25) උදෑසන සිට මේ දක්වා ප්රමාද වී ඇති බව වාර්තා වේ.
භූමි කාර්ය මණ්ඩලය (ground staff) සිය රාජකාරි කිහිපයක් ඉටු කිරීමෙන් වැළකී සිටීම මෙම ප්රමාදයට හේතු වී ඇත.

© 2021 රාවණා ලංකා.