ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානයෙන් තවත් පැමිණිල්ලක් (විඩියෝ සහිතයි)

සම්පූර්ණ පැමිණිල්ල සමග නීතිමය කාරනාද අඩංගුය. උඩවලව පොලිස් බලප්‍රදේශයේ පනහඩුව, වෙහෙරබින්දයාය ගම තුල පිහිටි  “රන්මිණි කොත” නමැති පෞරාණික වෙහෙරක් සහ සලපතන මළුවක් බවට විශ්වාස කරන ස්ථානය තුල යම් ඉදිකිරීමක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ඉදිකිරීම සදහා සිදු කර තිබෙන කැනීමෙන්  එම ස්ථානය තුල පුරාවස්තූන් බවට අනුමාන කල හැකි  විවිධ දේ මතුව විනාශ වී  තිබෙනවා. … දිගටම ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානයෙන් තවත් පැමිණිල්ලක් (විඩියෝ සහිතයි) කියවන්න