ශ්‍රී ලංකාවේ මරණ ඉන්දියාවට වඩා 10 ගුණයකින් වැඩි.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්‍ය සුනෙත් අංගම්පොඩි මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉන්දියාවේ මරණ සංඛ්‍යාවට වැඩ 10 ගුණයකින් වැඩි බවද, දෛනික රෝගීන්ගේ ප්‍රමාණය ඉන්දියාවට වැඩ තුන් ගුණයකින් ද වැඩි  බවය.

ඒ මහතා තම twitter ගිණුමේ සටහනක් තබමින් එසේ පවසා ඇත.

Exit mobile version