ශ්‍රී ලංකාවේ වාර්තාගත වැඩිම මරණ . කොවිඩ් මරණ 118 ක්.

ඊයේ දින මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ වාර්තා වෙනවා. ඒ මරණ සංඛ්‍යාව 118 ක් ලෙසය. ඊයේ (09) සිදු වූ මරණ අද රාත්‍රී 08.40 ට පමණ තහවුරු කරන ලදී.  ඒ සමග ශ්‍රී ලංකාවේ  සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340 ක් දක්වා ඉහල ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වරයා තහවුරු කර ඇති පරිදි, කාන්තාවන් 39 දෙනෙකුද, පිරිමි පුද්ගලයන් 79 දෙනෙකුද, සමග අවුරුදු 60 හෝ ඊට වැඩි 101 දෙනෙකු මෙසේ මියගොස් තිබෙන  බව  නිවේදනයේ සදහන් වේ.  

Exit mobile version