ශ්‍රී ලංකාවේ හිටපු ගුවන් හමුදාධිපතිවරයෙකු වන සුමංගල ඩයස් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව කඩලා – පැමිණිල්ලක්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන ලද බලලත් නිලධාරිවරයෙකු විසින් හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන සුමංගල ඩයස් මහතාට විරුද්දව , ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සහිතව අපරාධ චෝදනා යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සුමංගල ඩයස් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාපතිවරයා වන අතර,  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, ආරක්ෂක ලේකම්වරයාට, පොලිස්පතිවයාට සහ වර්තමාන … දිගටම ශ්‍රී ලංකාවේ හිටපු ගුවන් හමුදාධිපතිවරයෙකු වන සුමංගල ඩයස් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව කඩලා – පැමිණිල්ලක්. කියවන්න