පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත ශ්‍රී ලංකා ගුවන් සේවය එළඹෙන 07වන දා කැඳවා ඇත.
ශ්‍රී ලංකා ගුවන් සේවය මීට පෙර අවස්ථාවකදී ද එනම් ජූලි 07 වන දින කෝප් කමිටුව හමුවේ පෙනී සිට ඇති අතර ,තවදුරටත් ඒ සම්බන්ධ කරුණු සාකච්ඡා කිරිම සඳහා ඔවුන් මෙලෙස යළි කැඳවා ඇත.