ශ්‍රී ලංකා ගුවන් සේවය කෝප් කමිටුව හමුවට

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත ශ්‍රී ලංකා ගුවන් සේවය එළඹෙන 07වන දා කැඳවා ඇත.

ශ්‍රී ලංකා ගුවන් සේවය මීට පෙර අවස්ථාවකදී ද එනම් ජූලි 07 වන දින කෝප් කමිටුව හමුවේ පෙනී සිට ඇති අතර ,තවදුරටත් ඒ සම්බන්ධ කරුණු සාකච්ඡා කිරිම සඳහා ඔවුන් මෙලෙස යළි කැඳවා ඇත.

Exit mobile version