චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට කොවිඩ් මර්දන එන්නත් තොගයක් පරිත්‍යාග කර තිබේ.
එලෙස පරිත්‍යාග කර ඇත්තේ සයිනොෆාම් එන්නත් ලක්ෂ 03ක් වන අතර ,එය 28 වනදා මෙරටට ළඟාවීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.