ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදියෙක්ගෙන් නවසීලන්තයට ප්‍රහාරයක්.

ISIS සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලංකික ත්‍රස්තවාදියෙකු නවසීලන්තයේ ඔක්ලන්ඩ්හි පිහිටි සුපිරි වෙළද සංකීර්ණයක් තුල පිහි ඇනුමක් සිදු කර තිබේ.

නවසීලන්ත අගමැතිනිය සදහන් කරන්නේ, එම පිහි ඇණුම සිදු කර ඇති පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බවත් ඔහු ISIS සංවිධානයට සම්බන්ධ බවත්ය.

මෙම ප්‍රහාරයෙන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර ඉන් තිදෙනෙකුගේ තත්වය බරපතල වන අතර, පිහි ඇණුම සිදු කල කල පුද්ගලයා පොලිස්  වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත.

Exit mobile version