අද (14) මධ්‍යම රාත්‍රියේ සිට මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශණ, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් කර තිබේ.
එළඹෙන 18 වනදා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් මෙම තහනම් කිරීම ක්‍රියාත්මක බව සඳහන් වේ.