අද (30) අලුයම කළ විමර්ශනයකින් සාමාන්‍ය ඇදුමින් සැරසී සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා පිරිසක් මහනුවර ඔරලෝසු කණුව අසළදී බීමතින් සිටියදී අත්තඩංගුවට ගත් බව වාර්තා කරයි.
මොවුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා බව ප්‍රකාශ කර ඇති බව මහනුවර පොලිසිය සදහන් කරයි.