ශීත සෘතුව සමග පහත ගිය විදුලි භාවිතය.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින අධික ශීත කාලගුණ තත්ත්වය හමුවේ විදුලි පරිභෝජනය ද පහත වැටී තිබෙණ බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට දෛනික විදුලි පරිභෝජනය ගිගාවොට් පැය 35 දක්වා පහත වැටී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.

මෙම අගය මීට පෙර ගිගාවොට් පැය 39ක් ලෙස සටහන්ව තිබුණි.

Exit mobile version