ෂෙහාන්ට ඇප

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත් ෂෙහාන් මලක සිල්වාට ඇප ලබා  දී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්චාවකදී විවිධ ප්‍රකාශ කල බවට සදහන් කරමින් ඔහු මෙලෙස අත් අඩංගුවට ගත අතර මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙලෙස ඔහුට ඇප ලබා දී තිබෙනවා.

Exit mobile version