රත්නපුර සංඛපාල කන්ද සහ එම කඳුවැටිය යනු ඉතිහාසයේ බොහෝ කරුණු සැඟවී තිබෙන කඳු පන්තියකි. එම කඳු පන්තියේ මිගහයාය ගම්මානයේ අහිංසක වැසියන් පසුගිය 2021, 2022 වර්ෂවල දැඩි පීඩාවකට ලක් කිරීමට, ගැටුම් ඇතිකිරීමට කටයුතු කලේ හම්බන්තොට සිමෙන්ති කම්හලට මිගහයාය කන්දේ කොටසක් දීමට රත්නපුර දිස්ත්රික් ලේකම් , ඇඹිලිපිටිය ප්රාදේශීය ලේකම්, උඩවලව පොලිස් ස්ථානාධිපති සහ සංඛපාල බෞද්ධ විහාරයේ භාරකාර … දිගටම සංඛපාල කන්දෙන් ජිවත්වන මිනිසුන්ට දුෂිත මිනිසුන්ගෙන් කරදර. මුදලට කෑදර මිනිසුන් පොඩි මිනිහා තලද්දී රත්නපුර දිස්ත්රික් ලේකම් රූකඩයක් වේවිද? කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed